සෙනෙහේ වෑහෙන වත කමල ළඟරෝස නා වෙත දෙතන ලංකර හිඳිමි පොඩි ආදරේ ළඟගොළුවෙලා මමත් සෙනෙහින- කිරිසප්පයා @ අ.පේලිය -
ෂා...කිරියො....උඹත් මාරයිනෙ...ලස්සන කවියක් යකෝ.....
සුපිරි කවියක්.. මෙහෙව් කවි ලියන එකෙක් ඔහොම ඉඳි කියල හිතන්න අමාරුයි.
ස්තූතියි අයියෙ.......ඔහොම ඉන්නව කිව්වෙ .....මං මේ හොඳට ඉන්නෙ.....
මටනම් සමහර වචන වැඩිය තේරුනේ නෑ. ඒ උනාට එල.උඩ එකා කියපු කතාවට එකඟ වෙනවා.
උඹැට ඉතින් භාගෙට මොංගල් කියල අපි දන්නව......
ලස්සන කවියක්.
ස්තූතියි දිනේෂ් අයියෙ.........
කොහෙද අද.....
රෝස කම්මුල් සිඹින විට අද..කුමුදු මල නොව කපුරු මල බව..ලගම හිටියත් පුරුදු ලෙස අද..දැනුනෙ නෑ පෙර පුරුදු සෙනෙහස..
අනේ මන්ද අප්පා..මම නම් එක්කෝ අමතක කරනවා බ්ර්ර්ර්ර් :/
සෙනෙහේ වෑහෙන වත කමල ළඟ
ReplyDeleteරෝස නා වෙත දෙතන ලංකර
හිඳිමි පොඩි ආදරේ ළඟ
ගොළුවෙලා මමත් සෙනෙහින
- කිරිසප්පයා @ අ.පේලිය -
ෂා...කිරියො....උඹත් මාරයිනෙ...ලස්සන කවියක් යකෝ.....
Deleteසුපිරි කවියක්.. මෙහෙව් කවි ලියන එකෙක් ඔහොම ඉඳි කියල හිතන්න අමාරුයි.
ReplyDeleteස්තූතියි අයියෙ.......
Deleteඔහොම ඉන්නව කිව්වෙ .....මං මේ හොඳට ඉන්නෙ.....
මටනම් සමහර වචන වැඩිය තේරුනේ නෑ. ඒ උනාට එල.උඩ එකා කියපු කතාවට එකඟ වෙනවා.
ReplyDeleteඋඹැට ඉතින් භාගෙට මොංගල් කියල අපි දන්නව......
Deleteලස්සන කවියක්.
ReplyDeleteස්තූතියි දිනේෂ් අයියෙ.........
Deleteකොහෙද අද.....
ReplyDeleteරෝස කම්මුල් සිඹින විට අද..
ReplyDeleteකුමුදු මල නොව කපුරු මල බව..
ලගම හිටියත් පුරුදු ලෙස අද..
දැනුනෙ නෑ පෙර පුරුදු සෙනෙහස..
අනේ මන්ද අප්පා..මම නම් එක්කෝ අමතක කරනවා බ්ර්ර්ර්ර් :/
ReplyDelete