ඇත්ත වශයෙන්ම !
ඇයි නාන්නෙ නැති තොගෙ ජීවන සුවඳ.... දත් මදින්නෙ නැති කටින් එන කිරි සුවඳ.....
මචන් කෙල්ලට ඔහොම පින් දීලා මදි බන්....හෑබයි බලාගෙන ටිකක් වහන් වෙලා ඉදපන් උදේට නගරසබාවේ කුනු ලොරිය එන කොට
ඔය ඔක්කොම සුවදවල් කැපිලා යනවා.ඇයි මාස දෙකක් ඇදපු ජො..ගෙ සුවදට.හු.. හූ.....
පිසාචයෝ අපේ කාලේ තිබ්බ wash and wear කියල රෙදි ජාතියක් නොමැද අඳින්න පුළුවන්.. එත් අපි ඇන්දේ gush and wear ..(කීප වතාවක් ගසල අඳින එවුව..)
දැන්ට එහෙම තමයි පුතා. බැන්දට පස්සෙ බලපංකො.. :g (කිවුවට මමත් තාම බැඳලා නැහැ)
@වෙනී- සහතිකවම@ප්‍රසංග සහ රාජ්- මම එතනදි කට ඇරියෙවත්, ඩෙනිම ගැලෙව්වෙවත් නෑ යකුනේ....!!@අසංක- ඒක නම් එහෙම තමයි සහෝ.....
@ජය්යා- සමහර දවස් වලට බස් එකේ වාඩි වුණාට පස්සෙත් කැරපොත්තෙක් එහෙම පැනල දුවනව කලිසම අස්සෙ ඉඳලා.කූඹි ගැන නම් කතා කරල වැඩක් නෑ....@චන්දික- මාත් ඉතින් බැඳලා නෑ අයියා.අනික මේ කිව්වෙ මගේ කෙල්ලෙක් ගැන නෙවෙයි.බස් එකේදි මගේ ලඟින් වාඩි වෙච්ච ලස්සන කෙල්ලෙක් ගැන.පව් අප්ප ඒ කෙල්ල.
මේ කවදද . . . ??? ගිය විසි වෙනිද කොළඹ ඉඳං යනගමං වෙච්චි සීන් එකක්ද ????
@ඕනයා- ඔව් අයියේ..එදා තමයි.
පස්සෙ හොයලා බැලුවෙ නැද්ද ඒ කෙල්ල ගැන. මගදි කලන්තෙ දාලද දන්නෑ විෂ වායු ආඝ්‍රාණය වෙලා.
@පිණිබිඳු- හොයන්න බලන්න යන්න තිබුණ නම් හොඳයි තමයි අක්කේ..කොහෙද පෝන් නම් එක වත් ඉල්ල ගන්න බැරිවුණානේ...!!
කෙල්ල ආයෙත් කොන්දගෙන් අහුවලු මේ බස් එක කොහේ යන එකක් ද කියලා,,,ඊට පස්සෙ කොන්ද එ මොකද කියලා ඇහුවම කෙල්ල කියලා.....නෑ මේ බ්ලූමෙන්ඩල් පහු කරන් යනා නිසා සෑකේට වගේ අහුවෙ කියලා,,,,තේරුනාද මන්ද
ඇත්ත වශයෙන්ම !
ReplyDeleteඇයි නාන්නෙ නැති තොගෙ ජීවන සුවඳ.... දත් මදින්නෙ නැති කටින් එන කිරි සුවඳ.....
ReplyDeleteමචන් කෙල්ලට ඔහොම පින් දීලා මදි බන්....හෑබයි බලාගෙන ටිකක් වහන් වෙලා ඉදපන් උදේට නගරසබාවේ කුනු ලොරිය එන කොට
ReplyDeleteඔය ඔක්කොම සුවදවල් කැපිලා යනවා.ඇයි මාස දෙකක් ඇදපු ජො..ගෙ සුවදට.හු.. හූ.....
ReplyDeleteපිසාචයෝ අපේ කාලේ තිබ්බ wash and wear කියල රෙදි ජාතියක් නොමැද අඳින්න පුළුවන්.. එත් අපි ඇන්දේ gush and wear ..(කීප වතාවක් ගසල අඳින එවුව..)
ReplyDeleteදැන්ට එහෙම තමයි පුතා. බැන්දට පස්සෙ බලපංකො.. :g (කිවුවට මමත් තාම බැඳලා නැහැ)
ReplyDelete@වෙනී- සහතිකවම
ReplyDelete@ප්‍රසංග සහ රාජ්- මම එතනදි කට ඇරියෙවත්, ඩෙනිම ගැලෙව්වෙවත් නෑ යකුනේ....!!
@අසංක- ඒක නම් එහෙම තමයි සහෝ.....
@ජය්යා- සමහර දවස් වලට බස් එකේ වාඩි වුණාට පස්සෙත් කැරපොත්තෙක් එහෙම පැනල දුවනව කලිසම අස්සෙ ඉඳලා.කූඹි ගැන නම් කතා කරල වැඩක් නෑ....
ReplyDelete@චන්දික- මාත් ඉතින් බැඳලා නෑ අයියා.අනික මේ කිව්වෙ මගේ කෙල්ලෙක් ගැන නෙවෙයි.බස් එකේදි මගේ ලඟින් වාඩි වෙච්ච ලස්සන කෙල්ලෙක් ගැන.පව් අප්ප ඒ කෙල්ල.
මේ කවදද . . . ??? ගිය විසි වෙනිද කොළඹ ඉඳං යනගමං වෙච්චි සීන් එකක්ද ????
ReplyDelete@ඕනයා- ඔව් අයියේ..එදා තමයි.
ReplyDeleteපස්සෙ හොයලා බැලුවෙ නැද්ද ඒ කෙල්ල ගැන. මගදි කලන්තෙ දාලද දන්නෑ විෂ වායු ආඝ්‍රාණය වෙලා.
ReplyDelete@පිණිබිඳු- හොයන්න බලන්න යන්න තිබුණ නම් හොඳයි තමයි අක්කේ..
ReplyDeleteකොහෙද පෝන් නම් එක වත් ඉල්ල ගන්න බැරිවුණානේ...!!
කෙල්ල ආයෙත් කොන්දගෙන් අහුවලු මේ බස් එක කොහේ යන එකක් ද කියලා,,,ඊට පස්සෙ කොන්ද එ මොකද කියලා ඇහුවම කෙල්ල කියලා.....නෑ මේ බ්ලූමෙන්ඩල් පහු කරන් යනා නිසා සෑකේට වගේ අහුවෙ කියලා,,,,තේරුනාද මන්ද
ReplyDelete