පේරදෙණිය කැම්පස් එක බලන්න එනව නම් මේ තමයි කාලෙ.හැමතැනම හරිම ලස්සනයි.දිව්‍ය ලෝකයක් වගේ.
කියන්න දෙයක් නෑ.පල්ලෙහා පොටෝ ටික බලලම හිතා ගන්නකො.
මල් පාවඩ උඩින් උදේ හවස යනව එනව කියන්නෙ මාරම දෙයක්.මේ දවස් වල අපිට විභාග.කොච්චර පීඩනයක් හිත ඇතුලෙ තිබුණත් ෆැකල්ටියෙන් එළියට බැහැල වට පිට ටිකක් බැලුවම හිත මාර විදියට නිවෙනව.
පහල පොටෝ එකක්වත් මං අර ගත්ත ඒව නෙවෙයි.මගේ යාළුවො ගත්ත ඒව.ඒ අයගෙ අවසරය උඩ මේ දාන්නේ.ඒව බලල රස විඳින්න.නිව්වාඩුවක් එහෙම තියෙනව නම් මේ පැත්තෙත් ඇවිල්ල යන්න එන්න.
මේ වගෙ තව ලස්සන පොටෝ ගොඩා...ක් තියෙනව.ඉඩ ලැබෙන විදියට දානවා.
පට්ට ඕයි . . . .
ReplyDeleteඅයිය නම් ඇති තරම් දැකල ඇතිනෙ....
Deleteඅප්‍රියෙල් මාසෙ එන්නද ?
ReplyDeleteකොච්චර කාලෙකට මල් අල්ලල හිටීද කියල නම් දන්නැ මාමේ....බලමුකො...මං ඒ දවස් වල මාමට කියන්නම්කො...
Deleteසුපිරි....බලමු හෙට දිහාට මමත් පොටෝ ගන්ඩ ට්‍රයි එකක් දෙන්ඩ හිතාගෙන ඉන්නවා....
ReplyDeleteඑන්න එන්න....
Deleteමේ දෑස් මක්කටෙයි......(මෙව්වා නොදකින)
ReplyDeleteපේරාදෙණිය ගාර්ඩ් එකේ පාරට පෙන පැත්තේ ඔය කහපාට මල් තියන ගහ මේ දවස්වල සම්පූර්ණයෙන් වැහිලා..මං දැකලා තියනවා එක දවසක් ඉස්කෝලේ එනකොට ඔය රබරෝසියා ගහක යට නවත්තලා තිබුණු කළු පාට කාර් එකක්.සම්පූර්ණයෙන් මල වලින් වැහිලා..මාරම ලස්සනයි.ඕවා බලන්න ඉතින් නුවරම එන්න වෙනවා මල්ලීඊඊඊ.............. :)
ReplyDeleteහික් හික්.....
Deleteමාත් කවඩමහලි එනව ඕකත......^_^
ReplyDeleteෂහ්! මෙහෙම සැපක්!
ReplyDeleteඅප්‍රේල් වල අවාම ඉතින් බැරියැයි බලන්න.. මට ඉතින් පයින් එන දුර නේ.. ඉස්සර නම් නිතර නිතර දකින හින්ද ඒ තරම් ගානක් නැති උනත් දැන් නම් සැහෙන්න අගේ තේරෙනවා මේ කාන්තාරෙට අවට පස්සේ.
ReplyDeleteඉරිසියයි අප්පා
ReplyDeleteමල් මැදට වෙලා... හන්තාන දිහා බලාගෙන කෙල්ලෙක් ට තුරුල් වෙලා ඉන්නව ඇති නේ දැන්... හික් හික්
ReplyDeleteඅනේ නැතෝ........තනිකඩ ජීවිත අලංකාරන්.....කියල කවුද කියනව අහගෙන....
Deleteඒක නෙමේ උබ 22 දිහා කොළඹ එනවද
ReplyDeleteඔව්..ඔව්..එනව....අයියත් එනව නේද...?
Deleteහිතන් ඉන්නවා මල්ලියා.. යහතින් උන්නොත් අනිවා. හික් හික්
Deleteහප්පේ මෙහෙමත් සුන්දරත්වයක් මාව අමන්දානන්දයට පත් උනා
ReplyDeleteකිවුවත් වගේ කෙල්ලෙක් සෙට් කරගෙනම මේවයේ සුන්දරත්වය බලමු...
ReplyDelete