පයින් තුරු මුදුන් සිපගෙන
හදේ ගැඹුරුම තැන් සොයාගෙන
හමා එන මේ සිහිල් සුලඟත්
දුඹුරු ඇස් මට සිහි කරයි
යතුරු පුවරුවෙ හඬ මැදින්
පෙනෙන ඩිජිටල් තිර තුලින්
ගෙන කෙටි පණිවිඩය වූවත්
දුඹුරු ඇස් මට සිහි කරයි
පාඩමට මගෙ හිත නැතේ
අකුරු පේලියෙ ඇද ඇතේ
පිටුව පුරවා මැවෙන ගීයත්
දුඹුරු ඇස් මට සිහි කරයි
හෆ්ෆා...දුඹුරු ඇස් කරලා තියෙන විනාශයක්...:D ලස්සනයි කවි ටික..
ReplyDeleteස්තූතියි...නිකමට වගේ ලිව්වේ...නිමිත්තක් නෑ...
Deleteබොට එසයින්මන්ට් හෙම නැද්ද, හීන බල බල ඉන්නෙ. විභාග ෆේල් වෙලා හෙම ඥුරු ඥුරු ගානව නෙමේ ඕන්, කලිම්ම කිව්ව
ReplyDeleteඑව්ව නම් මාමෙ මේ කපේට ඉවර වෙන ජාතියක්යේ.....
Deleteඑව්වත් කරනව මෙව්වත් කෙරෙනව....
හෙනං කොමක් නෑ
Deleteහ්ම්ම්... හන්තානේ ඇස් දෙකක් සෙට් වෙලා වගේ.
ReplyDeleteඑහෙමමම්ත් නෙවෙයි ඉතින්.............
Deleteදන් නැද්ද ඉතින් වටේ පිටේ ලස්සන නරඹනකොට ඔව්වත් මීටරේට වැටෙනවනෙ
අනේ මන්දා බං, හැමදාමත් උඹෙත් මොකක් හරි පලහිලව්වක්. එකලාසයක් වුනොත් නරකද මලේ ???????
ReplyDeleteඋඹ අනුන්ට බණ කියන්න ඉස්සෙල්ල උඹේ එකලාසෙ ගැන හිතුව නං...
Deleteහෙහ් හෙහ් . . අනේද කියන්නෙ ඔබ්සර්වර් අයියෙ
Deleteගොඩය අයියට මඩ ගොඩායි......
Deleteඅඩේ අප්පා..... මම කිවේ මුගේ හිත එකලාසයක් කොරගන්න කියලා මිසක් ඔබා මාමා කියනවා වගේ කටයුතු එකලාසයක් කරන්න නෙවයි. මේ පොඩි එකාට මොන..... නෑ එක්කොත් ඕනේ නෑ. පිසා මලේ උඹ කරන්න මොකක් හරි එකක් තොරගනින්කෝ. එක එක දවසට එක එක ඒවා ලියපුවහම කියවන අපෙත් මොලේ උළුක්කු වෙනවා. ඒකයි හිත එකලාසයක් කරගෙන ගේමට එන්ටර් වෙන්න කිවේ....
Deleteහරි අපූරූඉ ඉලන්දාරියා ඉගෙනගන්න හෑටි......(ඔන්න මාත් මේ පෑත්තට ගොඩ වෙලා යන්ට අවා පිසා මලේ
ReplyDeleteලස්සන කවි පේලි..
ReplyDeleteස්තූතියි අක්කේ
Deleteපාඩම් වැඩ අස්සේ ඔය දුඹුරු ඇස් සිහි කර කර ඉන්න එකනම් හොද නෑ මලයෝ..
ReplyDeleteහප්පේ...බලාගෙන.......:)
ReplyDeleteහි..හි..හි..... පරිස්සම් වෙන්නම්කො....
Deleteපාඩමට මගෙ හිත නැතේ
ReplyDeleteඅකුරු පේලියෙ ඇද ඇතේ
පිටුව පුරවා මැවෙන ගීයත්
දුඹුරු ඇස් මට සිහි කරයි
මේ වැඩේ නම් එච්චර හොඳ නෑ මලයෝ.. :P :D
ඇඳ බොක්කාව නොහොත් මෝල් මාන්දම . . . සුව කල හැකි රෝගයක්. කෝකටත් පින්නෙ ඇවිදින්න එපා. වැල පත්තර බලන එකත් පොඩ්ඩක් විතර අඩුකරපං.
ReplyDeleteරෝගය අඳුන ගන්න විදියත් මට මතකයි දවසක් ඔයා කිව්ව.....
Deleteහරි යන්නේ නෑ මචෝ.. ඔහොම වෙන්නේ නම් හොඳකට නෙවෙයි හොඳේ..
ReplyDeleteඉක්ම්නට පෝස්ට් එකක් දාපන් යකෝ.....
Deleteපරිස්සම් වෙන්න ඕන..මේ රෝගය වහා බෝ වන සුළුයිලු බං.....
@ ප්‍රාර්ථනා, දිනේෂ් & සුද්දි - පාඩම් වැඩත් කරනව.....කෝම හරි එක්සෑම් ගොඩ දානව...
ReplyDeleteසුද්දීයෙකුට හිත ගිඅන්තිම පේලියේත් දැක්කේ නැහැ.. හින් වගේ.. හ්ම්ම්.. එකයි අපේ බ්ලොග් වේලෙන්නේ..
ReplyDelete