අවුරුදු ගාණකට පස්සෙත් මේ කවි පද එයාට කටපාඩම්.....
මොනව කරන්නද ,අද මට කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ විදියට වචන කීපයක් එයා වෙනුවෙන් ලියන එක.
ඉන්න තැනක එයත් එක්ක සතුටින් ඉන්න රත්තරං....
අපේ මතක හැමදාමත් අපිත එක්ක මේ විදියට ඉඳීවි..
ප්‍රේමණීය ඔය හදවත
කතා කරන ලස්සන ඇස්
එබිකම් කර බලන විටදි
හිතෙනව ඇසිපියක් වෙන්න.......
හද සනසන සිනා රැල්ල
හැඩ කරනව නුඹගේ වත
හැඟුම්බර ඔය හදවත
ලං වෙන්න සිතෙනවා මට....
ආදරේද නුඹ ඇත්තට
මිහිරි ඔබගෙ ඔය කටහඬ
අසාන ඉන්නම් සදහට
පන්හිඳ ලියනව නුඹ ගැන......
හරි ලස්සන කවි සිත්තම්
සිත කියනව ආදරේලු....
නුඹ සිහිවෙන හැම විටකම
හදවත මගෙ පිරී යනව....
සඟවන්නට හැදුවත් මං
සිත කියනව ආදරේලු...
ප්‍රේමණීය ඔය හදවත
ReplyDeleteකතා කරන ලස්සන ඇස්
එබිකම් කර බලන විටදි
හිතෙනව ඇසිපියක් වෙන්න.......
අනේ.. හරිම ලස්සනයි.....:)
:h
ReplyDeleteමෙන්න මූ . . . . .
ReplyDeleteකාටත් ඔය ටික වෙනවා
ReplyDeleteඅමතක වීලම යනවා
අද ආදර කවි ලීවට
හෙට අමතක වෙයි
මගෙ පණ නුඹ
නැතිව බැහැ මට
කීව ද මතකත් නැහැ මට
අමතක කරන්න බෑ ඒ පෙම
ReplyDeleteහිත අවනත නෑ මටම
දුර ඈතක නතර උන දිනක
දැනුනේ මේ ආදරේ තරම..
@ හිතුවක්කාරි- බොහොම ස්තූතියි අක්කේ...!!!
ReplyDelete@ඇනෝ - ස්තූතියි සහෝ!!!
@ඕනයා - හිහි..හිහ්....මං තමා...චුට්ටි කාලේ වැඩනේ අයියේ....
@සොඳුරු සිත - අමතකයි කී නමුත්
අමතකම නෑ.
ආදරේ නැති නමුත් තරහකුත් නෑ
දෙදෙන දෙමඟක යනෙන නමුදුත්
මතකයන් නැහැනේ සිඳී
@දිනේශ් - අමතක කරන්න ඕන..අමතක වෙන්නෙත් නැති ඉඳිකටු
වගේ ඇනෙන්න ඇනෙන්න රිදවන මතක
හොදයි. පළවෙනිඑක සුපිරිම සුපිරි.
ReplyDeleteසිරා මචං.. මුල් ම කොටස නම් පට්ටයි.. කතාව දැනෙන්න ම ලියලා තියනවා..එල!
ReplyDeleteහිත්පුරා විඳින රුව සිපගන්න එක්වරක්
ReplyDeleteඅනේ කුමකට වීද නෙත් පියන් නුඹේ ලඟ
පතමි නැවතත් වන්න රතුම රතු නුඔ දෙතොල...!!
අපේ සබඳකම් අපේම වරදින් මිය දෙන්නට දී (ඉතිරි පද මතක නෑ...)
Deleteස්තූතියි සහෝ....
ඔන්න පිසාච අඩවියට මමත් 66 විදිහට එකතු උනා..
ReplyDeleteහන්තානේ පාර දිගේ
ReplyDeleteඅලුත් කරත්තේ බැඳගෙන
දක්කාගෙන යන කාලෙට
ඔවුවා අමතක වෙනවා.
සහතික ඇත්ත......
Deleteඅයිය කියන්න වගේ කරත්තයක් බැඳගන්නමයි හිතෙන්නේ......
අවුරුදු 6 කට පෙර... යකෝ චූ කොල්ල කාලේ මූ බලපන්කො... හික් හික්....
ReplyDeleteඑතකොට උඹ ගජ බින්නයක්ද ඇදල ඇරියෙ කවි ලියන්න පුරුදු වුනේ අන්තිම පේලියෙන් කියල?
ReplyDeleteදැක හන්තානට පායන පුර සඳ
ReplyDeleteකවි පෙම් ගී වැල් ලියවෙන ඒ සඳ
කුමක් කරනුයේ සඳ?
අමතක වූ සඳ?
නැලවෙන සුලඟත් මඳ
Deleteවිටකදි වෙනවලු තද
අමතක කර ආ සඳ
සිහිනෙක පමණකි අද
හොඳටම අමාරුවෙන් ලියපු බව පේනවා. මේ දවස් වල වැඩ නැත්ද කැම්පස් එකේ?
ReplyDeletehenryblogwalker the dude
@රාජ් - ස්තූතියි අයියේ....
ReplyDelete@නජාත් - ස්තූතියි මලය....ලඟදි තව පොඩ්ඩෙන් ගුටි කන්න ගියලුනේ...
@පිස්සා- හික්ස්.....ලැජ්ජයි අප්පා...
@ඔබා මාමා - කියනකොට එහෙම තමයි ඉතින්......අනික මේක කවියක් වගේ නෙවෙයිනෙ....
@ඩූඩ් - පට්ට අමාරුවෙන් ලිව්වෙ..වැඩ වැඩ...විභාගෙ අස්සෙ මේ රිප්ලයි කරන්නේ....
Oya eya wenuwen karanna puluwan de vidiyata meka liwata,eya oya wenuwen hamadama vidawanawa.Hamadama thawenawa.eyage lagama yaluwek vidiyata mata meka dakala dara ganna bari nisai me coment eka damme.
ReplyDeletekohoma unat nirmanathmaka kaviyak.good luck !