Friday, September 16, 2011
තවත් ගංජ උගුරක්
දහසක් රූ මැද
දහසක් නෙත් මත
අහසක් තරමට
නුඹ දැනෙනා
තරු නෙත් යුග තුල
වරුවක් හිඳගෙන
පෙරුමන් පුරනට
මට හිතෙනා
වස්සන සෙහෙහස
ලස්සන ලෝකෙක
සිත්තම් කරනට
මඟ බලනා
මල් පෙති පරදන
තොල්පෙති සඟලට
නිම් නැති සෙනහස
මම දෙනවා
Subscribe to:
Post Comments (Atom)
කවි සිතට මුමුනනා
ReplyDeleteඔබේ බෙත් රන් කතා
ආදරය ලියැවුණා
ගීතයක් මෙන් සදා
උදේ පාන්දරින්ම කොමෙන්ටුව මගෙන්
කවිපෙළ ලස්සනයි ..රිද්මයානුකුලයි. මාතෘකාව මට තේරෙන්නේ නැහැ..ගනු ලමෙක් අබින් වගේද ??D
ReplyDeleteෂා...... හුගාක් ලස්සනයිනෙ.. අදමයි ආවෙ මේ පැත්තට.. ලස්සන කවි පෙළ. නියමයි සහෝ.. ලස්සනට පද ගලපලා..:)
ReplyDelete"
තරු නෙත් යුග තුල
වරුවක් හිඳගෙන
පෙරුමන් පුරනට
මට හිතෙනා" මේ කවියට මං හුගාක් අඅසයි.. හිතට දැනුනා:)
පිචාසයා ..මම සිම්පන්චියා කවිය එල...බෙහෙත් ටිකක් ගන්ඩ වෙයි වගේ :D
ReplyDelete"මල් පෙති පරදන
ReplyDeleteතොල්පෙති සඟලට
නිම් නැති සෙනහස
මම දෙනවා"
හික්ස්ස්ස් පිස්සු හැදෙනවා...........!!! :D
මෝල් මාන්දම රෝගයේ මූලික ලක්ෂන . . . .
ReplyDeleteඔහොම යං මල්ලි.....
ReplyDelete@ වාලක්කඩිය- ඔව්...මලයෝ...උදෙන්ම උඹ.
ReplyDeleteලස්සන කවියක් ලියල තියෙන්නෙ.
තැන්ක් යු මලේ....
@ බින්දි- මගේ කලින් මේ පෝස්ට් එක කියෙව්ව නම් තේරේවි මාතෘකාව....
කමෙන්ට් එකට ස්තූතියි....
@ හිතුවක්කාරි- බොහොම ස්තූතියි.. අක්කේ...
ReplyDelete@චිම්පා- ලඟදිම බෙහෙත් ඉල්ල ගන්න යන්නෙයි කියල ඉන්නේ.තිත්ත බෙහෙත් දෙයිද, රස ඒව දෙයිද එයාම තමයි දන්නේ....
@ විහඟ- හිහි..හිහි.....උඹ එහෙම හදාගන්නව නෙවෙයි...මේ පිස්සුව...
@ඕනයා- අයියටත් අත්දැකීම් තියෙනවනේ....
ReplyDelete@මාල්යා- දාන්න අක්කෙ පහක්....
සිංහලෙන් නම ලිව්ව හරිද මන්ද,..
මෝල් කලන්තෙ = මෝල වැඩි වුනාම
ReplyDeleteපොර සෝකෙ = මෝල නැතුව වේලෙනකොට
තව හුඟක් කවි සංකල්පනා වලට තේරුං දෙන්න පුළුවන් අවරුදු හැටක් විතර පරණ ලංගම කියමන් වලින්.
තට්ටෙය් බඩය් = ? (හරි උත්තරේ දුන්න එකාට අතින් අරන් පු # තියාගන්න චෑන්ස් එකක්)
ලංගම වැඩ කොරපු කෂ්ටියට සහ ලංගම වැඩ කොරපු නෑදෑයො ඉන්න කෂ්ටියයට තරඟයට සහභාගී විය හැක්කේ චූටි පගාවක් දීමෙන් පසුව පමණි
ඕන්න උඹේ බ්ලොගයි ගොඩයගෙ බ්ලොගයි හින්දම මාත් අකවුන්ටක් හදාගත්ත කොමෙන්ටුවක්වත් දාන්ඩ..කොල්ලෝ බේත් ඉක්මනට ඉල්ලගනිං..දොස්තර ගාව බේත් ඉවර උනොත් එහෙම :D
ReplyDeleteකවි ටික නම් එලකිරි.......
ReplyDelete@ ඔබා මාමා- පේන හැටියට නම් ඔබා මාමාට වන් මෑන් ශෝ එකක් තමයි පෙන්නන්න වෙන්නෙ.නිතරඟයෙන්ම ඔබා මාමට දිනුම ලැබෙනව....
ReplyDelete@ චිම්පා- ඇයි චිම්පො..ඔබා මාමාගෙ එක,ජයියගෙ එක, ඇන්ඩ අයියගෙ එක,සර්පයගෙ එක...තව ඔය ඕන තරම් තියෙන්නෙ.නිවාඩු වෙලාවක හැම එකකටම එබිල බලලා පලයන්...
ඔව් බං ඉක්මනට බෙහෙත් ගන්න ඕන.වැඩිය කල් දාන්න්න නාකයි.
@ දිනේශ්- බොහෝම ස්තූතියි අයියේ.....
පිසාච මල්ලියාට වයසට හැදෙන රෝගයක ලක්ශන පෙන්නුම් වෙමින් පවතිමි....
ReplyDeleteඔබා අයියේ... නිතරගයෙන්ම ජයගෙන උත්තරෙත් කියල තෑග්ගත් ගත්තනම් හික් හික්....
සර්පයගෙ එක අමතක වෙච්චි..ඔබා මාමගෙයි ඇන්ඩගෙයි එව්ව මම දන්නෙ නෑනෙ..ලින්ක් එකක්වත් දියල්ලකො
ReplyDeleteඔය දකුණු පැත්තෙන් ඇති...මං කියවන එව්වා කියල...
ReplyDeleteඔබ්සර්වර් කියලයි, ඕනමැන්ටල්ගෙ බ්ලොගය සහ ලංකාප්රියගෙ සිතුවිලි....
පරණ පෝස්ටුවක් උනත් කමෙන්ට් එකක් දාන්න හිතුනේ ... මේ පද පෙල ගාව හිත නැවතුන හින්දමයි... එකදිගට ගලාගෙනයන සුන්දර පද පෙලක්
ReplyDeleteබොහොම ස්තූතියි අයියේ...මේ මී ගොඩයා අර ලස්සනට පොටො ගහන මී ගොඩයා වෙන්ට ඕන
Delete