Thursday, March 31, 2011

පළමු පියවර

                 මගේ කුළුදුල් බ්ලොග් එක කියවන්න එන ඔයාල හැමටම බොහොම ස්තුතියි.
 එන ඔයාල හැමෝගෙන්ම  මගේ පොස්ට් වලට ප්‍රතිචාරයක් නම් බලාපොරොත්තු වෙනවා.ඒක තව තව පොස්ට් දාන්න ලොකු ශක්තියක් බව අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

                   "අන්තිම පේලියේ " මෙතෙක් හැබැහින් නොදුටු ප්‍රියයන් කිහිප දෙනෙකු ආදර්ශයට ගනිමින් කරන මේ බ්ලොග් එක ඒ අයට උපහාරයක්‌ වේවා යයි පතමි.


             ඉතින් ආපු ඔයාල හැමෝටම දළදා හාමුදුරුවන්ගේ පිහිට පතනවා.සයිබර් අවකාශයේදී  බැදුණු අපේ
බැදුණු මිතුදම් සදා පවතීවා................!!!!!

0 කට්ටියට හිතුණ දේවල්:

ලිපිය කියවනකොට ඔයාලට හිතුණ දේවල් මෙතන ලියල යන්න. ලිපිය කියවපු ඔයාට බොහොම ස්තූතියි.


:a
 
:b
 
:c
 
:d
 
:e
 
:f
 
:g
 
:h
 
:i
 
:j
 
:k
 
:l
 
:m
 
:n
 
:o
 
:p
 
:q
 
:r
 
:s
 
:t