ගාලු අහසට දුක හිතිල වගේ
ඉකි ගගහ වැලපෙන්නෙ ඒකයි
පාලු හදකට ලං වෙලා ඔබ
ඉතිරි කර ගිය හීන බෝමයි
සරසවියෙ මල් පාරෙ හීනෙන්
තාම යමි ඔබ එක්කලා
පුංචි ඇස් දෙක තාම හොයනව
හීන ලෝකෙන් ඇහැරිලා
අමතක කරන්න සදහට මා ඔබ
දිවුරුම් දුන්නත් කුමාරියේ
අමතක වෙන්නැති කරුණ නොදන්නෙමි
හිතට දාංගලෙ වැඩියි වගේ
මල්ලි . . . හීට් එක සැරටම වගේ නේද ??? සවු බොන්න
ReplyDeleteවහ ටිකකුත් දාලම බොනව.....(ජෝක්)
Deleteඅමතක වෙන්නැති කරුණ නොදන්නෙමි
ReplyDeleteහිතට දාංගලෙ වැඩියි වගේ
අනේද කියන්නේ මල්ලි.කාට කියන්නද මේවා..
එනවකො කැම්පස් එක පැත්තෙ දවසක්.....
Deleteමං එනවා ලඟදි..යාලුවෝ එක්ක. ඔබතුමා ගාල්ලේ නේද මේ දවස්වල??/
Deleteඔව්...මේ දවස් වල මෙහේ.....ඉන්න දවසක එනවකො
DeleteThis comment has been removed by the author.
Deleteමොකෝ මේ එක පාරම වෙලා තියෙන්නේ... :)
ReplyDeleteහෝම් සික් එකේ අනිත් පැත්ත....හිහි..හිහි...
Deleteස්ට්රයික් එක ඉවර උනාම හරි යයි මයේ හිතේ!!
ReplyDeleteඋඹට නම් තේරුණා ගොනාට වගේ... :-)
Deleteකලකට පස්සේ වෙලකට බැහැලා තියෙන්නේ :)
ReplyDeleteඇත්ත...කාලෙකට පස්සේ..ඔබා මාමගෙ මරණෙන් පස්සෙ මේ පැත්තෙ වැඩිය එන්න හිත දුන් නෑ....
Deleteඔහොම්මම හිතෙයි නේද
ReplyDeleteසරසවිය දාලා එන දවසට
සිරාවට එහෙම දවසක් ගැන හිතාගන්නත් බෑ
Deleteකරත්තයක් දක්කාගෙන
ReplyDeleteමල්පාරේ යන කාලය
ඉවර වෙන්න බොහොම කලක්
තිබේ.. මොකද මේ අඬන්නෙ
අනේ ජයියයියේ මටවත් තේරෙන් නෑ....
Deleteසරත් අයිය කිව්ව කතාවම තමයි කියන්න තියෙන්නෙ. ඉවසපං පපුව!
ReplyDeleteඉවසපං පපුව! :පි
Deleteඉවසනව ඉවසනව......ඒක නේන්නම් මේ කොරන්නෙ....
Deleteස්තූතියි කමෙන්ට් වලට
හ්ම්ම්ම්ම්ම්මම්ම්ම්මම්ම්ම්ම්මම්ම්ම්ම්මම්ම්ම්මම්ම්ම්ම්මම්ම්ම්ම්ම්ම්මම්ම්ම්ම්
ReplyDeleteහ්ම්ම්..හ්ම්ම්...හ්ම්ම්...හ්ම්ම්...........
Delete