අතීතයම මිරිගුවක් තමයි
එනමුත් මා එහි කිමිදෙන්නෙම්
ජීවිතයම සිහිනයක් තමයි
එනමුත් මා එය විදගන්නම්
කෙදිනක හෝ මා ඔබ හඬවා නැත
එය මා හා මුළු ලොවම දනී
ඉතින් රත්තරන් මා හඬවන්නට
නුඹට අයිතියක් කවුරු දුනි
නිකලැල් ප්‍රේමය ගිලිහි යනවා
එය රැක ගන්නට ඔබ නොමැති
කදුළු මැදින් මා හිනැහී ඉන්නම්
එනමුදු ඔබ මතකයේ ඇති
අහස උසට බැදී සෙනෙහස් ලෝකය
කඩා දමා ඈතටම වෙලා
නිමා කරනු මැන අපගේ පෙම් කව
මේ හසුනත් ඔබ ඉරා දමා
අඩේ මේ අන්තිම පේලියේ කතා ලියන පිසාච කොලුවා නේ........
ReplyDeleteමම දැනං හිටියේ නෑ නොවැ පිසාචයා බ්ලොගක් ලියන වග සිස්... පට්ට ඈ...
ඔන්න එහෙනම් මමත් පැන්නුවා බ්ලොගේ
අනේ කොල්ලෝ !! උඹටත් මට වගේ බුටක් වැදිලා වගෙයි !! එයි මගේ බලොග මලයට පෙන්නේ නැද්ද ? ගොඩයට ඔනයට පේන්නෙත් නෑ.. මට ලියන්නත් එපා වෙලා ඉන්නේ !
ReplyDeleteඅප්පච්චියේ මලේ...... මේ මොකෝ ? ඕවා ඔහොම තමයි බං...... මම නම් බූට් කාලා නෑ. තනියම බූට් කන්න බෑනේ..... කොහොමවුනත් මට හිතෙන විදිහට නම් ඔය වගේ ප්‍රශ්න වලට විසඳුම් කාලයා කියන එකා දෙනව.....
ReplyDelete@ ලංකාප්‍රිය අයියා - උඹ ලියපන් අයියේ..... ලියන අළුත් පෝස්ට් අප්ඩේට් නොවුනට අපි වෙලාව තියන විදිහට උඹේ බ්ලොග් එකට එබෙනවා.....
@ජයියා: උඹ ලියන එවුව හර්යකට පෙනුනෙ නැතුවට මම මගෙ බ්ලොගට ආව හැටියෙ කොහොමත් උඹේ බ්ලොගට එබිල තමයි යන්නෙ (පහුගිය දවස් වල නං බැරි උනා). කොමෙන්ට් නැත්තෙ . . . . උඹේ සමහර පෝස්ට් වලට කොමෙන්ට් දෙන්න වෙන්නෙ උඹත් එක්කම බීල . . . . ඕරලි
ReplyDelete@බීටා-ඔව් ඔව් ඒ පෝරිසාදයා තමයි.මේ පැත්තේ ආවට තැන්කු හොදේ..!!!
ReplyDelete@ජය්යා-ඕවා ඉතින් සාමන්‍ය දේවල්නෙ අයියේ.
ReplyDeleteඔයාගෙ බ්ලොග් එක මට නම් පේනව.අදත් කොමෙන්ට් එකක් දාලා ආවේ ඔන්න..
@ගොඩයා-ඔව් ඔය කාලයා කියන එකා හරි හොදයි.මාත් බලන් ඉන්නේ වු උත්තරයක් දෙනකන්...
ReplyDelete