tag:blogger.com,1999:blog-8040999909590042811.post1462814526205184095..comments2023-03-18T19:04:45.910+05:30Comments on පිසාච අඩවිය: නායකත්ව පුහුණුව මගේ ඇසින්....පිසාචයාhttp://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8040999909590042811.post-38294434093585759382014-06-22T13:15:45.704+05:302014-06-22T13:15:45.704+05:30මාර මෝඩ චූන් තමයිමාර මෝඩ චූන් තමයිTesthttps://www.blogger.com/profile/15940622098361852071noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-59954241678273115092011-09-06T07:02:37.795+05:302011-09-06T07:02:37.795+05:30මම police camp එකකට ගියේ..අපේ ආහාර තත්ත්වය නම් අන්...මම police camp එකකට ගියේ..අපේ ආහාර තත්ත්වය නම් අන්තිමයි..මට ඔය පුහුණුව එපා උනේ කෑම අවුල හින්ද. වෙන නම් කියන්න වරදක් නෑ. හැබැයි තෙරුමකුත් නෑ.campus යන උන්ට ආතල් එකේ ඉන්න නිකන් සල්ලි වියදම් කරපු project එකක් විතරයි!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-19383044368625641572011-08-27T08:17:50.807+05:302011-08-27T08:17:50.807+05:30ඇඩේනවා බන් මතක් වෙනකොට....ඇඩේනවා බන් මතක් වෙනකොට........ජනියා....https://www.blogger.com/profile/14242841434798906802noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-61027366299511502292011-08-10T14:19:22.792+05:302011-08-10T14:19:22.792+05:30මොකක්ද බන් ඉතින් ඔකෙ තියන පුහුනුව.
ගෙදර හිටියත් කර...මොකක්ද බන් ඉතින් ඔකෙ තියන පුහුනුව.
ගෙදර හිටියත් කරන ඵවානේ දවස් 21ක් ඔහේ ගිහින් කරල තියෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-62390302768205528752011-07-26T18:50:39.100+05:302011-07-26T18:50:39.100+05:30ඔහොම තමයි මල්ලි.. රසවත් දෙයක් ලැබුනහම කා ගෙන කා ගෙ...ඔහොම තමයි මල්ලි.. රසවත් දෙයක් ලැබුනහම කා ගෙන කා ගෙන.. කා ගෙන යනවනෙ.. ඒ වගෙ ඔයාගෙ ලිපි ටික කියව ගෙන කියව ගෙන කියව ගෙන ගියා.. අන්තිමේ කමෙන්ටුව දැම්මෙ කොයිකටද කියලත් මතක නැහැ.. බොලේ හැබෑටම බ්ලොග් කියව කියව හිටි ගමන් පෙත්ත ගන්නත් අමතක වෙලා නොවැ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-23190751906655521702011-07-24T17:21:24.568+05:302011-07-24T17:21:24.568+05:30ඔයා අනිත් පෝස්ට් එකටනෙ කමෙන්ට් කලේ.......හිහි..හිහ...ඔයා අනිත් පෝස්ට් එකටනෙ කමෙන්ට් කලේ.......හිහි..හිහි......
පෙත්ත ගත්තද....?
:m :m :mපිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-65312730181271826982011-07-24T16:51:48.639+05:302011-07-24T16:51:48.639+05:30මං මේකට ඉස්සෙල්ල දමපු කමෙන්ට් එක ගිල්ල පිසාචය කවුද...මං මේකට ඉස්සෙල්ල දමපු කමෙන්ට් එක ගිල්ල පිසාචය කවුද ?? නැත්නම් මම ඒක කොටල එව්වෙ නැද්ද මන්ද..? මන් කිව්වෙ.. අපිට ඉරිසියයි නායකත්ව පුහුණු අපිට තිබුනෙ නැති එකට.. ඒත් සතුටුයි කාට හරි ලැබෙන එක ගැන කියලයි.Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-26366820301753835892011-07-23T12:33:41.423+05:302011-07-23T12:33:41.423+05:30ම0 ඒත් බැලුවා ඔබා මාමා මොකද මේ පැත්තේ නාවේ කියලා.....ම0 ඒත් බැලුවා ඔබා මාමා මොකද මේ පැත්තේ නාවේ කියලා.....
ඔබා මාමගේ උපදෙස් ඒ විදියටම කොරන්නම්.....
අනිත් පෝස්ට් එකත් ඉක්මනට දානවා...පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-71228895110152445222011-07-21T14:53:41.128+05:302011-07-21T14:53:41.128+05:30පිසෝ, පෝස්ට් එක දාල දවස් හයකට පස්සෙ දැක්කෙ. නිකමට...පිසෝ, පෝස්ට් එක දාල දවස් හයකට පස්සෙ දැක්කෙ. නිකමට උඹේ බ්ලොගේ තාම තියෙනවද කියල බැලුවෙ. අප්පට සිරි ගජ මගෙ ශ්‍රී නාමේත් අග හරියට වෙන්ට මතක් කොරල තියෙන්නෙ. උඹ නං ෆුල් සොමියක් දාල තියෙනවා කියල පේනවා, හැබය් වි. විජ්ජාලෙ පටන් ගත්තට පස්සෙ ජෙෂ්ට උත්තමයන්ට එහෙම ඔය බව නිකමටවත් අඟවන්න නං එපා පිසෝ, උඹට රැග ඩබල්, ට්‍රිබල් වෙය්.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-9240912207318256672011-07-21T10:38:40.905+05:302011-07-21T10:38:40.905+05:30අපේ වික්ටර් අයියව අමතක කරල කෝමද...ඒකත් දාන්නම්.තැන...අපේ වික්ටර් අයියව අමතක කරල කෝමද...ඒකත් දාන්නම්.තැන්කු කොල්ලො...පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-68474845722667777842011-07-20T22:00:22.271+05:302011-07-20T22:00:22.271+05:30කෝ කෝ මේ දෙවෙනි කොටහ???
ඒකෙ නම “නායකත්ව පුහුණුව පි...කෝ කෝ මේ දෙවෙනි කොටහ???
ඒකෙ නම “නායකත්ව පුහුණුව පිසාචයෙක් ගෙ ඇස් 2න්“ කියල දාන්ට :-P

තව රාස්ස ලෝකෙන් ආපු පෙරේත කුම්භාන්ඩ වරිගෙට නෑගම් කියන කුමාරයෙක් කෑම්ප් අඩවියකට ඇවිදින් ඒකේ හිටපු ලස්සනම ලස්සන සුරංගනාවියක් එක්ක හරිම ලස්සන වේදිකාවක පාට පාට බැලුම් බෝල ගොඩාක් මැද්දෙ මිහිරි සංගීතයට පාද තියලා Rabne bana De Jodi වෙච්චි කතන්දරයත් කියන්ට ඕනා!!!
:-)අහල පහල එකෙක්noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-42146840546844734462011-07-17T18:17:59.956+05:302011-07-17T18:17:59.956+05:30@Jayya-අයියා දන්නවද...සමහර පොලිස් පුහුණු මධ්‍යස්ථා...@Jayya-අයියා දන්නවද...සමහර පොලිස් පුහුණු මධ්‍යස්ථාන වලත් පුහුණුව තිබ්බා.ඒකේ ඉදපු උන්ට නම් බුදුසරණයි.
ඇල්පිටියේ එහෙම එකක් තිබුණා.තාම මට එහේ ගියපු එකෙක් කතාවට සෙට් කර් ගන්න බැරි වුණා.තත්වේ අහල කියන්නම්කෝ....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-68652721577733480992011-07-17T16:12:00.869+05:302011-07-17T16:12:00.869+05:30උඹේ කතා අදහස් නැතුව මේ පැත්ත පාලු වෙලා තිබ්බ කොල්ල...උඹේ කතා අදහස් නැතුව මේ පැත්ත පාලු වෙලා තිබ්බ කොල්ලෝ.. දැන් ඉතින් මොනවා ලිවුවත් කමක් නැහැ. කොල්ලන්ගේ කෙල්ලන්ගේ හොඳ වෙලාවට ඕක පොලිසියෙන් නොකළේ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-48942245362325894492011-07-16T13:12:39.004+05:302011-07-16T13:12:39.004+05:30ඒ මොකෝ බ0 උඹට උඩ ඇදේ ගිහාන් කියන්නේ...කෝ පෙන්නපන් ...ඒ මොකෝ බ0 උඹට උඩ ඇදේ ගිහාන් කියන්නේ...කෝ පෙන්නපන් උඹ ඉන්න එකක්....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-10167690050123650782011-07-16T12:23:36.498+05:302011-07-16T12:23:36.498+05:30කවුද ඩෝ අපෙන් අහන්නැතුව අපේ ෆොටෝ බ්ලොග් වල දාන්නේ ...කවුද ඩෝ අපෙන් අහන්නැතුව අපේ ෆොටෝ බ්ලොග් වල දාන්නේ .....උඩ ඇඳේ ගිහාන්noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-75291930684764554932011-07-15T21:34:50.817+05:302011-07-15T21:34:50.817+05:30හික් අති විශිශ්ඨ කෙසේ වෙතත් පට්ට ෆන් නම් තමා :P :P...හික් අති විශිශ්ඨ කෙසේ වෙතත් පට්ට ෆන් නම් තමා :P :P
හෙන හීතල වෙලත් අපේ උන් ඔක්කොම නෑවනෙ බං :D :D
දේශන වල නිදාගන්න තියන ඔක්කොම ඉරියවු ඉගන ගන්න හම්බ උනා :P :P
කොහෙද බං මේ කෑම්ප් එක??Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-32075751385579987282011-07-15T20:13:35.989+05:302011-07-15T20:13:35.989+05:30අම්මෝ.... සැහෙන කාලෙකට පස්සේ පිසාච අඩවියේ පෝස්ට් එ...අම්මෝ.... සැහෙන කාලෙකට පස්සේ පිසාච අඩවියේ පෝස්ට් එකක් දැක්කේ.... එල එල... නායකයෙක් වෙලා උඹ යහතින් ආපු එක ලොකු දෙයක්නේ.... මට මේක කියවද්දී මතක් වුනේ මගේ ශිෂ්‍ය භට ජීවිතය... උදේට තේ ගන්න පෝලිම.... රෑට කිට මරාගෙන මාර්ච් කරගෙන කන්න යන හැටි.... ඔය ඔක්කොම පරණ මතකයන් ආයෙත් අලුත් උනා..... හැබැයි ඔය වගේ ෆන් ගන්න නම් බෑ.... කොහොමවුනත් කොල්ලා බයෙන් බයෙන් ගියාට හිත සතුටින් ඉඳලා ඇවිල්ලා.... :Dගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-8809353569574381352011-07-15T20:11:26.899+05:302011-07-15T20:11:26.899+05:30හම්බෙච්ච යාළුවෝ ටිකම මැදැයි.....හම්බෙච්ච යාළුවෝ ටිකම මැදැයි.....පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-8040999909590042811.post-1927153408344983722011-07-15T19:31:12.413+05:302011-07-15T19:31:12.413+05:30අඩේ, උඹට කුනුහබ්බ කතා කිව්වට කප් එකක් දුන්නෙ නැද්ද...අඩේ, උඹට කුනුහබ්බ කතා කිව්වට කප් එකක් දුන්නෙ නැද්ද camp එකේ උන්?amilahttps://www.blogger.com/profile/16651572386106150648noreply@blogger.com